Home > Artist/Damith Asanka >Song/Mata Heenayak Wela
A B C D E F G H I J K L M N P R S T U V W Y

Mata Heenayak Wela Chords

Damith Asanka

Last Played 15/02/2026 19:23
Play Count 29169 Contributor: Sampath Galagedara

Portrait photo of the artist Damith Asanka

View +14 more Damith Asanka Chords
Chord Diagrams for 'Mata Heenayak Wela' song:
[Chorus]
----------------------------------------------
     B                       C#m
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
      F#                     B
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කළේ
                            C#m
සඳ රාජිණී නුඹයි, මගේ හද මන්දිරේ
  F#                  B
සදා වෙනස් නොවේ මගේ ආදරේ..

[Verse 1]
----------------------------------------------
B                        C#m 
රෑ දොළොස් පැයේ, ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ
F#                         B
චංචලයි වගේ, ඔබේ හිත කොයි ද පාවුණේ
B  Ebm     Abm           C#m              C#m|B
රෑ දොළොස් පැයේ, ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ
F#  C#m    F#              B               B|F#
චංචලයි වගේ, ඔබේ හිත කොයි ද පාවුණේ
   Abm                  C#m
අදහන්න බෑ කඳුළක්ද ආදරේ
      F#                B
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

[Verse 2]
----------------------------------------------
B                       C#m
තාරුකාවියන්, ගොතලා, මාගේ අඹරේ
F#                    B
ඇයිද හැංගුණේ, හෙළා මා අන්ධකාරයේ
B     Ebm Abm           C#m          C#m|B
තාරුකාවියන්, ගොතලා, මාගේ අඹරේ
F#   C#m  F#           C#m
ඇයිද හැංගුණේ, හෙළා මා අන්ධකාරයේ
   Abm                  C#m
අදහන්න බෑ කඳුළක්ද ආදරේ
      F#                B
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

14 More Songs by Damith Asanka:

  • Adare HIthenawa Mudu Hagum 2040 Hits
  • Bageta Salun Dorin Ringa 1633 Hits
  • Hadissiyata Ugas Thibba Ape Aadare 275 Hits
  • Hithawathiya 1310 Hits
  • Keti Kalaye Pemwathek Wela 85 Hits
  • Mage Hitha Gawa Danga Dapu Manamaliye 2121 Hits
  • Maim Game Weerawarune 1745 Hits
  • Mata Heenayak Wela ★ 29169 Hits
  • Me Anantha Raththriye ★ 20853 Hits
  • Pamawela Muna Gahuna Nisa 3754 Hits
  • Sitha Mage Riduna Oba Hera Giyada 4413 Hits
  • Sithata Danunu Obe Adare 2982 Hits
  • Sithe Pem Pura 770 Hits
  • Susumata Kan Dee Ahanna 168 Hits

  • Mata Heenayak Wela Lyrics:

    Mata Heenayak Wela Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.